ඩීසල් මිල පහත දැමුවද බස් ගාස්තු අඩු නොවෙයි ?

ඩීසල් මිල පහත දැමුවද බස් ගාස්තු අඩු නොවන බව ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය.

බස් ගාස්තු අඩු කිරීමට නම් ඩීසල් ලීටරයක මිල සියයට 4 ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් අඩු වියයුතු බවත් රුපියල් 430 ක්ව පැවැති ඩීසල් ලීටරයක් රුපියක් 15 කින් ඩු කිරීමට සියයට 4 කට අඩු ප්‍රතිශතයක් වීම නිසා බස් ගාස්තු අඩු කළ නොහැකි බවත් මිරැන්ඩා මහතා කීය.  

Leave comment

Your email address will not be published. Required fields are marked with *.