ජල සැපයුම් ගාස්තුව ඉහළට

නව ජල සම්බන්ධතා ගාස්තු අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

නව ගෘහස්ත ජල සම්බන්ධතාවයක් ලබාගැනීමේදී ගෙවිය යුතු වන ගාස්තුව ඒ අනුව සියයට 70කින් ඉහළ දමා ඇත.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.